Quick Updates | මේ දවස්වල මොනවද වෙන්නේ?! (What's going on?!)
මේ දවස්වල දෙවනි කතාංගය සඳහා උපසිරස නිර්මාණක කරමින් ඉන්නේ. අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක හැම දෙයක්ම කරගෙන යන්න පොඩ්ඩක් අමාරු වුනත් ආසාවෙන් කරන නිසා එපා වෙන්නෙ නම් නෑ. දිගටම ඉන්න. ළඟදිම අලුත් Subtitles දෙන්නම්. :)